ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදීය.
තමන් අගමැති ධූරයෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවන්න යයි ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉල්ලා සිටිනු ඇති බව ද එම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
මේ අතර ඊයේ රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප ප්‍රභලයන් කිහිපදෙනෙකු සමග සාකච්චාවක් පවත්වා ඇති අතර එහිදී දේශපාලනික වශයෙන් වැදගත් කරුණු කිහිපයක්ම සාකච්චා වූ බව ද සදහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...