දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර පවසයි.

එමෙන්ම 7 වන ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ සුභාෂිංශන පිරිනමන බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියි.

ඉදිරියේදී තමන්ගේ දේශපාලන කටයුතු සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියි.

නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කැපවූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ට සහ රටවැසියන්ට සිය ස්තුතිය පුදකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියි.

තමන් සමග පුරා වසර 26ක් දේශපාලනය කිරීමේදී එකට සිටි සියළුම ජනතාවට සිය ස්තුතිය පුද කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.

ඔහු විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

At the conclusion of a hard fought and spirited election campaign, It is my privilege to honour the decision of the people and congratulate Mr. Gotabaya Rajapaksa on his election as the seventh President of Sri Lanka.

I express my heartfelt gratitude to all of our citizens who voted for me, in all corners of the island. I am humbled that you placed your faith in me. Your support has been a fountain of strength throughout my twenty-six-year-long political career. I also wish to place on record my gratitude to all those who worked tirelessly on my campaign. My family and I will never forget your sacrifice and dedication.

We have just witnessed the most peaceful presidential election in the history of our independent republic. This was a result of the democratic gains and institutional reforms that have taken place over the last five years, that empowered an independent elections commission and restored the rule of law. My appeal to the incoming President is that he take this process forward and strengthen and protect the democratic institutions and values that enabled his peaceful election as the 7th President of Sri Lanka. I also urge Mr. Rajapaksa to ensure that the post-election environment is peaceful, and that no citizen or NDF party supporter is persecuted or harmed for their role in supporting my candidacy.

For 26 years, I have been an active politician in this country. During that time, I have made every effort to serve the people, in my home district of Hambantota and wherever and whenever they needed my assistance. It has been my privilege to serve as Housing Minister in this Government for five years, prioritizing the creation of a home-owning society by 2025. I hope the people understand that these were sincere, heartfelt efforts to uplift the lives of my fellow citizens.

In light of today’s decision by the electorate, I have decided to step down as Deputy Leader of the United National Party with immediate effect.

In the coming weeks, in consultation with all those who supported my presidential bid, the people who have stood by me through my political journey and my loved ones, I will reflect on the future of my political career and where my life will take me hereafter. Bound to the people of Sri Lanka, I remain their faithful servant, today and always.

Sajith Premadasa M.P.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More