දේශීය පුවත්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂයන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ එම මාධ්‍ය හමුව මේ වන විට පැවැත්වෙන අතර මෙම මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීලග
හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසන් ප්‍රකාශයට පත් කළේය.

ගෝටාභය රාජපක්‍ෂ 6,924,255 – 52.25%
සජිත් පේ‍්‍රමදාස 5,574,239 – 41.99%
අනුර දිසානායක 418,553 – 3.16
මහේෂ් සේනානායක 49657

?ජනාධිපතිවරණ ප්‍රතිඵල සජීවී විකාශය▸Results of Presidential Election 2019▸ஜனாதிபதி தேர்தல் முடிவுகள் நேரடி ஔிபரப்புAll Results: http://election.adaderana.lk#ElectionLive #PressPollSL2019 #PressPollSL #ElectionDay #PresidentialElection #SriLankaDecides #AdaDerana #AdaDerana24 #Srilanka #lka

Gepostet von Ada Derana LIVE am Samstag, 16. November 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More