නව ආණ්ඩුවේ ඇමතිධුර ගැනීමට නොහැකිනම් අඩුම ගණනේ පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හෝ ඒකාබද්ධ විපක්ෂයට ලබාගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලාසිටි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ ගැන මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සාකච්ඡා කරමින් සිටින බව ගම්මන්පිල මන්ත්‍රිවරයා සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...