දේශීය පුවත්

රටක සමස්ථ ජනතාවක් නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රිකව තෝරා පත්කරගන්නා එකම පුද්ගලයා  ජනාධිපතිවරයා වන බැවින් ඔහුට පූර්ණ විධායක බලය ලැබෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ජනවරමෙන් නව ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.

ලංකා ලීඩ් නිව්ස් සමග ඊයේ(17) විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කර සිටියේය.

එහිදී විඩිදුරටත් අදහස් දක්නවමින් ඔහු පවසා සිටියේ විධායක ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන පූර්ණ බලතල නිවරදිව ත්‍රියාත්මක නොකිරීම රටක පාලනයත් එම ධූරයත් තරමක  හෑල්ලුවකට පත්වන බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලයඋදාහරණයකට ගනිමින් සරත්නන්ද සිල්වා මහතා  පෙන්වාදුන්නේ නව ආණ්ඩුවක් පිහිටුවීමේදී සිදුවූ වැරනි නිවරදි කළ යුතු බවත් ඒ සදහා නව ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබෙන බලතල යම් පුද්ගලයන්ගේ බලපෑමකින් තොරව නිවරදිව පවච්චි කිරීම සදහා අවශ්‍ය වන දැනුවත් කිරීම් සිදු කළ යුතු බවය.

සම්පූර්ණ සාකච්ඡාව පහතින් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More