නව ජනපති ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා ඡන්දයෙන් පත්වීමත් සමගින් කොටස් වෙළඳ පොළ තුළද වර්ධනයක් පෙන්නුම් කරයි.
සියලු මිල දර්ශකය මෙන්ම එස් ඇන්ඩ් පී දර්ශකයද ඉහළ යෑමක් පෙන්නුම් කරයි. ආරම්භ වී විනාඩි කිහිපයක් තුළම දෛනික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...