නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබේ.
ඊට අනුව මින් ඉදිරියට සියලු රාජ්‍ය ආයතන තුළ ප්‍රදර්ශනය කර තිබෙන ජනාධිපති ඡායාරූප සහ අග්‍රාමාත්‍ය ඡායාරූප ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රර්ශනය වන ආකාරයෙන් තැබිය යුතු වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...