පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලැබූ ප්රමුඛ සංශෝධනයක්වූ පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම අර්බුදයක් බවට පත්ව ඇතැයි වාර්තාවේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන ආකාරයට පසුගිය පළාත් පාලන මැතිවරණය පනත් සංශෝධනයේදී සෑම පලාත් පාලන ආයතනයකම 25% ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇතත් මන්ත්‍රිවරුන් පත්ව ඇති ආකාරය අනුව එවැනි නයෝජනයක් ලබාදෙන්නට හැකියාවක් නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...