ශ්‍රි ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැදින්වෙන ධම්මික පෙරේරා මහතා විසින් ලෝකයේ වැඩියෙන්ම වටිනා එමෙන්ම අති දුර්ලභ බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක් (Bentley Mulsanne Hallmark) වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන එය ගුවන් මගින් මෙරටට ගෙන්වා ගෙන ඇත.
බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මෙම මෝටර් රථයේ එරට වටිනාකම ස්ටර්ලිං පවුම් 3,90,000කි.(ආසන්න වශයෙන් රුපියල් අටකෝටි හතලිස් ලක්ෂයකි)
එය මෙරටට ගෙන්වූ අවස්ථාවේදී ඒවෙනුවෙන් රුපියල් හත්කෝටි හැට ලක්ෂයක රේගු ගාස්තුවක් ගෙවා ඇති බව ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග වලින් පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...