අද දින දහවල් ගෝල්ෆේස් හෝටලයේදී සුමන්තිරන්, සජිත්, හකීම් සහ රිෂාඩ් හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
එම සාකච්ඡාව පැවති ස්ථානයට මාධ්‍යවේදීන්ට හෝ කිසිම සේවකයකුට පැමිණිමට ඉඩ නොතබා ඇති අතර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටින්නේ එම සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ නව ජනාධිපතිවරයා සමග ජාතික ආණ්ඩුවක් සැදීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත් ඊට එකග නොවන්නේනම් ආණ්ඩුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...