විදේශ පුවත්
රුසියාවේ එස් -400 ගුවන් යානා නාශක මිසයිල පද්ධති සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 800 ක අත්තිකාරම් මුදලක් ගෙවා තිබේ.රුසියානු සමූහ සමාගම් ප්‍රධානී රොස්ටෙක් සර්ගෙ චෙමෙසොව් මහතා අද (18) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙකී මිසයිල පද්ධතිය ලබා දීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා මේ වන විට දියත් වෙමින් පවතින බවත්, 2025 වර්ෂය වන විට අදාල ගිවිසුමක් ද අත්සන් කරනු ඇති බවට චෙමෙසොව් මහතා අදහස් දැක්වීය.

MIAP | outboundtoday.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More