අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට දිනයේ ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් යුත් සීමිත කැබිනට් මණ්ඩලයකින් සමන්විත භාරකාර ආණ්ඩුවක් මීළඟ මහ මැතිවරණය තෙක් පවත්වාගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
අනුරාධපුර රුවන්මැලි මහා සෑය ඉදිරියේදී පැවති දිවුරුම් දීමේ අවස්ථාවේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා සදහන් කර සිටියේද තමන් ඉක්මනින්ම නව රජයක් පිහිටුවන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...