දකුණු අප්‍රිකාවේ ජනපති ධුරය එරට පාලක පක්සයේ නායකයා මෙන්ම උප ජනාධිපතිවරයා ද වන සිරිල් රැම්පෝසාට හිමිවිය.
65 හැවිරිදි රැම්පෝසා ඊයේ(16) දා ජනපති ධරයේ දිවුරුම් දුන්නේය. රැම්පෝසාට දකුණු අප්‍රිකාවේ ජනපති ධරය හිමිවූයේ එම ධුරයේ සිටි ජේකොබ් සූමාගේ ඉවත්වීමෙන් පසුවය.
සූමා දකුණු අප්‍රිකා ජනපති ධරයෙන් ඉල්ලා අස්වූයේ පෙරේදා (15) ය. ඒ ධුයෙන් ඉවත් වෙන්නැයි පාලක පක්ෂය වන අප්‍රකා ජාතික කොංග්‍රසයෙන් ඔහුට දිගින් දිගටම බලකල නිසාය. ඒ සූමාට එල්ලවී තිබෙන දූෂණ චෝදනා සම්බන්ධයෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...