දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) ඉදිරිපත් කර තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට කළ කැඳවීම් 21 සඳහා ප්‍රතිචාර දැක්වීම රාජිත සේනාරත්න මහතා විසින් මගහැර තිබිණි. ඒ ඇමතිවරයෙකු ලෙස රාජ්‍ය බලය යොදා ගනිමිනි.

නව රජය යටතේ ප්‍රථමයෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු ආරම්භ කරන බවට තොරතුරු ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් රැසක් සේනාරත්න මහතාට එරෙහිව පැමිණිලි රැසක් FCID යට ඉදිරිපත් කරන තිබිණි.

FCIDය පහුගිය යහපාලන රජය යටතේ ඇති කරන ලද්දකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More