ව්‍යාපාරික පුවත්

පැහැදිලි ජනවරමක් සහිතව රටට නව දැක්මකින් යුක්තව නායකත්වයක් ලැබී ඇති මේ මොහොතේ භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවීමට පෙරට ආ යුතු බව නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.

රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබ සාධනය මත පදනම්ව රට ඉදිරියට රැගෙන යාම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව හෙතෙම පැවැසීය.

අද(20) භාණ්ඩාගාරයේ ලේකම් ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ආටිගල මහතා මේ බවපැවැසීය.

“පැහැදිලි ජනවරමකින් රටටනව දැක්මක් සහිත නායකත්වයක් ලැබී තිබේ. දේශීයත්වයේ සුවඳ දැනෙන රාජ්‍ය නායකයකු යටතේ රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබසාධන මත පදනම් ව සියලු දෙනා ඇතුළත්කොට රටඉදිරියට ගමන් කිරීම සඳහා පියවර ගන්නා බව ආටිගල මහතා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More