දේශීය පුවත්

රටේ සියළු ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් ලබාදෙන බවටත් සෑම ජාතියකටම සමානව සලකන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ප‍්‍රකාශය සතුටින් භාර ගන්නා බවද සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායමක් නුදුරු දිනකදීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවීමට අපේක්‍ෂා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙයිකලනාදන් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

වව්නියාවේ පිහිටි ටෙලෝ කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂ සියල්ලෙහිම නියෝජිතයන් එක්වනු ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවන්නේද මෙම ප‍්‍රකාශය මත පදනම්ව දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් ලබාගැනීමට බව මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි..



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More