පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගම් සමුහයේ අධ්යක්ෂවරයා වූ අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා වූ ජෙෆ්රි ඇලෝසියස් යන අයට අයත් ඩබ්ලිව්. එම් . මෙන්ඩිස් සමාගමේ ගිණුමකින් මොවුන් විසින් රුපියල් බිලියන 1.19ක මුදලක් ඉකුත් පෙබරවාරි 07 වැනිදා දක්වා ලබා ගනිමින් එම මුදලින් විවිධ තරාතිරම්වල පුද්ගලයින්ට ත්‍යග ලබාදීම සඳහා භාවිතා කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාලි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...