පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට කටයුතු කළ යුතු යැයි ජාතික හෙළ උරඅමයේ මහ ලේකම් ඇමති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප්‍රතිචාර නිහතමානීව භාර ගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂයේ හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නැවුම් බලවේගය අතර සන්ධානයක් බවත් හෙතෙම කීවේය.
ඉහත ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට තරම් දෙපාර්ශ්වයේ නායකයන් දූරදර්ශි විය යුතු යැයි ද චම්පික මහතා කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...