මේ වන විට දේශිය අර්තාපල් මිල ඉතාමත්ම පහත වැටීම නිසා විදේශිය රටවලින් ආනයනය කරන අර්තාපල් සඳහා බදු මුදල වැඩිකර දේශිය අර්තාපල් සඳහා ස්ථාවර මිලක් ලබාදෙන ලෙස ඉල්ලමින් බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවීහු බන්ඩාරවෙල නගරයේ උද්ඝෝෂණයක නිරත වුහ.
විදේශිය අර්තාපල් මේ වන විට අප රටේ සෑම නගරයකම ඉතා අඩු මුදලකට අලෙවි කිරීම නිසා දේශිය අර්තාපල් මේ වන විට වෙළඳපොළට පැමිණෙන බැවින් එම අර්තාපල් අලෙවි කර ගැනීමට නොහැකිවීම නිසා ප්රදේශයෙි ගොවි ජනතාව මෙසේ දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...