දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා උපරිම බලය බෙදාහැරීම පිළිගත් බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එය ප්‍රතික්ෂේප කළ බවත්, එම නිසා අප රටේ නායකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සිදුවිය යුත්තේ කුමක්ද යන්න උතුරු නැගෙනහිර ජනතාව පැහැදිලි පණිවිඩයක් ලබාදුන් බවත් ආර්. සම්පන්ධන් මහතා පවසයි.

පැවති ජනාධිපතිවරණයේදී උතුරු හා නැගෙනහිර ජනතාව ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවට නව ජනාධිපතිවරයා ගරු කරනු ඇති බවට විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මහතා පවසයි.

උතුරු හා නැගෙනහිර සියලුම පරිපාලන හා මැතිවරණ දිස්ත්‍රික්කවලට අයත් ජනතාව බොහෝදුරට ඡන්දය ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතාට බවත්, එසේ ඡන්දය ලබා දුන්නේ උපරිම බලය බෙදාහැරීම පිළිබඳව වූ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව බවත් සම්පන්ධන් මහතා පෙන්වා දෙයි.

එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා උපරිම බලය බෙදාහැරීම අවශ්‍ය බව සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිගෙන තිබූ බවත්, ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදෙන ලෙසට සිය ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම සඳහන් කරයි.

සියලු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කරන පරිසරයක් නිර්මාණය කිරීම තුළින් විශාල ආර්ථික හා සමාජ සංවර්ධනයක් අත්කර ගත හැකි බවත්, එමගින් රටේ සියලුම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

Divaina



4 thoughts on “උපරිම බලය බෙදන්න සජිත් එකඟ වුනා.. උ/නැ ජනතාව දුන් තීන්දුවට නව ජනපති ගරු කළ යුතුයි…”

  1. වරෙන් එහෙම කරලා බන්දේසියේ දාලා දෙන්නම්.. තොපි සක්කිලි ඔය කරන සක්කිලි අසික්කිත රට බෙදන,පොලිස්,ඉඩම් බලතල ඕවා අකුලගෙන ැසික්කිත දේශපාලනය නොකර තොලොංචි වෙයව්.. තොපේ චන්ද ප්‍රතිඵලයට ගරුකරන්න කලින් තොපි ලැජ්ජා වෙයව් තොපි ගරු කරපියව් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවන්න උතුරු නැගෙනහිර දෙමල ජනතාවගෙන් චන්දෙ දීපු මනුස්සයන්ට..උන් තමයි මේ රටට ආදරය කරන මේ ලක්මාතාවගේ දුවා දරුවෝ,තොපිට ඒවා දෙන්න අපේ කොල්ලෝ රණවිරුවෝ ඇට ලේ මස් නහර දන් දුන්නේ නෑ…ඒක දැනගෙන තොපි හිටපියව් පර සක්කිලි

  2. Mr. Sambandhan, Are you trying to show that you are an idiot or trying to test whether ,the elected president is a fool.
    You are sadly mistaken.Over six and half million people of th country have rejected sachith prema dasa and his election pledges . Do you expect the new president to carry out premadasa’s policies . Are you in a sleep walk. Your statement is a shame to your own political carrier.

  3. At last the majority has reclaimed power after 1956. It is time we remove privileges enjoyed by the Indian Colonial Parasites since their arrival under the British fire power.

  4. එහෙම ආස ගෙරි ත්‍රස්තවාදී බල්ල තොපි ජාතිවාදී සක්කිලි..තවත් ගරු කරන්න තොපිට ගරු නෙවෙයි බල්ලොන්ව එලවන්න ඕන අහිංසක දෙමළ මිනිස්සු ඉන්නවා ඒ රටේ බලය ගන්න නෙවෙයි ජීවත් වෙන්න බලාගෙන තොපි ඒ මිනිස්සු පාවිච්චි කරලා ජීවිත බිල්ලට දෙන්න හදනවා හිටපන් ගරු කරන්නම් තොපි වගේ සක්ක්ලින්ට මේ රජ උනේ සිංහලයෙක් තොපිවගේ සක්කිලි නෙවෙයි සිංහලයාට වතුර ටික දෙන්න එපා කියපු තොපි වගේ අවජාතක බල්ලොන්ටද ගරු කරන්න ඕන සක්කිලි බල්ල..

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More