දේශීය පුවත්

මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍යධුරය දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙන අතර දෙමළ ජාතික සන්ධානය සමග එකතුවී අග්‍රාමාත්‍යධුරය රැකගැනීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරු ප්‍රමාණය 106කි සරල බහුතරය සඳහා ඔවුන්ට ඇත්තේ තවත් මන්ත්‍රිධුර 07ක් පමණි.

නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවකට සහාය ලබාදීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15ත් 20 ත් අතර ප්‍රමාණයක් කැමැත්ත ඵලකර තිබෙන බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍යධුරය හෝ පක්ෂ නායකත්වයේ සිටිනවාට මෙම පිරිස කැමැත්තක් නොදක්වති මෙම ප්‍රමාණය අඩුවුවහොත් එම ප්‍රමාණය දෙමළ ජාතික සන්ධානයෙන් ලබා ගෙන බහුතරය රැකගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ වී තිබෙන බව වාර්තාවේ.

දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුවේ හිමි මන්ත්‍රි ධුර සංඛ්‍යාව 16කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More