දේශීය පුවත්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 21 දින කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති එච්. ඊ. චෙන්ග් ෂුආන් (H. E. Cheng Xueyuan) හු වෙයි මහතා හමුවිය.

එම හමුව සදහා නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් (Deputy Chief of Mission – Hu Wei) දේශපාලන ප්‍රධානී – ලෝ චොන්ග් (Chief of politics – Lou Chong) නියෝජ්‍ය ලේකම් – ලියැංග් සීජුන්ග් ( Second Secretary – Liang Zhijun) යන මහත්වරු එක් වූ අතර මෙහිදී දෙපාර්ශවය සුහද පිළිසඳරක යෙදිනි.

– media



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More