රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම සඳුදා දිනයේදී සිදුකරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
ජනපති කාර්යාලයේදී නව ඇමති මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය.
“සඳුදා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙනවා. 19 වැනි සංශෝධනයේ සීමා ඇතුළේ තමයි අමාත්‍ය මණ්ඩලය ලබාදෙන්න පුළුවන් වෙන්නේ.
ඇමති මණ්ඩලය පත්කිරීමේදී පවා 15 දෙනෙකු තෝරා ගැනීමට අපහසුතාවක් තිබුණා. අද වඩාත් වැදගත් වන්නේ අපි ඉදිරියේ තිබන අභියෝග ජයගන්නයි.
මේ සඳහා මටත් අගමැතිතුමාටත් සම්පූර්ණ සහාය දෙන්න. ඉදරි මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට අවශ්‍යයි. ඒ සඳහා තමුන්නාන්සෙලාගේ සහාය ඉල්ලා සිටිනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...