මැතිවරණය තෙක් පැවැත්වෙන බාරකාර රජයක් සදහා අද දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලය සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඇතුළත් නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ඇතිව තිබේ.
මේ ගැන අදහස් පල කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ තමන් ස්වෙච්චාවෙන්ම ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන්වා ඇමති ධූරයක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි.
අන්තර්කාලීන ආණ්ඩුව තුළ ඇමති ධුරයක් ලබා නොගැනීමට තිරණය කළ බව උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත.
එම ලිපිය පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...