ව්‍යාපාරික පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ ගනුදෙනු නිමාවන විට ඉකුත් සතියට සාපේක්ෂව සියයට 03 වර්ධනයක් වාර්තා කර තිබේ.

ඉකුත් නොවැම්බර් 15 වැනිදා දෛනික පිරිවැටුම රුපියල් මිලියන 686 යි දශම 5යි 2ක් ලෙස වාර්තා වී තිබුණි.

එය ඊයේ දිනය නිමාවනවිට රුපියල් මිලියන 708 යි දශම 5යි 3ක් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රවර්ධන ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා ප්‍රකාශ කළේය.

වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම පිරිවැටුම වූ රුපියල් බිලියන 2යි දශම 4 ක ප්‍රමාණය මෙම සතිය ආරම්භයේ සිදුවූ බවද විජේසුන්දර මහතා කියා සිටී.

මෙම සතියේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් විදුලිබල හා බලශක්ති අංශයේ සියයට 6යි දශම 3 ක්, දල නිෂ්පාදන අංශයෙන් සියයට 6යි1 දශම 1 ක්, දල ආයෝජන අංශයෙන් සියයට 4යි දශම 5 ක්, දල ආහාර හා දුම්කොළ සියයට 3යි දශම 1 ක්, දල සේවා අංශයෙන් සියයට 3 ක් ද වර්ධනය වූ බව ඒ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More