දේශීය පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැඳුමුකර නිකුතුවේ දී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පෙචවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමුහයේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔවුන් තවදුරටත් මාර්තු 02 වෙනිදා තෙක්රක්සිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
මෙම බැඳුම්කර ඉහළ ද්‍රවශීලතාවකින් යුක්ත වස්තුවක් වන අතර මහ බැංකුව සතු එම දේපළ රජය සතු වුවක් බැවින් එය පොදු දේපළ ප්‍රකාරව වරදක් වන බවත් හෙළි නොකළයුතු තොරතුරු හෙළි කිරීමෙන් දණ්ඩ නීතී සංග්‍රහයේ 388 වගන්තිය ප්‍රකාරව ද වරදක් සිදුකර ඇති බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය සැකකරුවනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ විත්ති පාර්ශවය සහ පැමිණිල්ල විසින් ඉදිරිපත කළ ලිඛිත සැලකිරීම් සැලකිල්ලට ගැනීමෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More