දේශීය පුවත්

රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්කරමින් රට ප්‍රපාතයට ඇද දැමු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනංවන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කරයි. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (18) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි. කිසිදු අමාත්‍යධුරයක් භාරනොගෙන ඒකාබද්ධ විපක්ෂය මේ අවස්ථාවේදී සන්ධාන ආණ්ඩුවකට සහාය ලබාදෙන්නේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් බේරාගැනීමට බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More