දේශීය පුවත්

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතා අතර පැවති තවත් විශේෂ සාකච්ඡා දෙකක් මේ මොහොතේ පැවැත්වෙන බව දේහපාලන ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

එක් සාකච්ඡාවක් පැවැත්වෙන්නේ ජනාධිලති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙනි. ජනාධිපති නිලනිවසේ දී පැවැත්වෙන එම සාකච්ඡාවට සහභාගී වී සිටින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන්ය.

අනෙක් සාකච්ඡාව පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීය. එම සාකච්ඡාවට සහභාගීවී සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ය.එම සාකච්ඡාදෙක තවදුරටත් සිදුවේ.

මේ අතර ජනාධීපති අතර පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ තමන් ඉදිරියටද අගමැතිධුරයේ කටයුතු කරන බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම ඊට අකමැති බවයි. එම සාකච්ඡාවට කථානායක කරු ජයසුරිය මහතා සහභාගීවුයේ ඇයිද කියා මෙතෙක් අනාවරණය වී නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More