මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය යොමුකර තිබේ.
නොවැම්බර් මස 02 දා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති අතර දෙසැම්බර් මස මුල් සතියේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.
කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත් ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ රට තුළ උද්ගතව තිබු ආර්ථික ගැටළුකාරී තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කර ගෙන ඇත.
2016 ජූලි මස සිය රාජකාරි කටයුතු ඇරඹූ වත්මන් අධිපති ආවාර්ය කුමාරස්වාමි, ශ්‍රී ලංකා මහ බැංකුවේ දහහතර වන අධිපතිවරයා ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...