විදේශ පුවත්

අමෙරිකාව විසින් ඉරාණයට පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරාන රජය පසුගියදා එරට ඉන්දන මිල ඉහල දැමීමට කටයුතු කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගනන් ජනයා එරට වීදි වලට බැස වත්මන් ඉරාන ආන්ඩුවට එරෙහිව උද්ඝෝශනය කළහ.එම උද්ඝෝශන පැහැදිලි ලෙසම බටහිර ඔත්තු සේවා විසින් මෙහෙයවන උද්ඝෝශන බව දේශපාලන විශ්ලේශකයෝ පවසා සිටියහ.

එම උද්ඝෝශන වලට ප්‍රතිචාර ලෙස පසුගියදා ඉරාන එන්ක්ව්ලන් චතුරස්‍රයේ(විප්ලවීය චතුරස්‍රයේ) පැවැති ලක්ෂ සංඛ්‍යාත ඉරාන ජනයා එක් රැස්වී අමෙරිකාව, සෞදි අරාබියාව සහ ඊශ්‍රායලය ඇතුලු ඉරාන් විරෝදී රටවලට එරෙහිව විරෝදය පාන්නට විය.

එහිදී ඉරාණ විප්ලවීය මහජන රතු හමුදාවේ අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් හුසේන් සලාමී පවසා සිටියේ ඉරානයේ රතු ඉර පැන්නීමට කටයුතු කරන ඕනෑම බලවතෙකු විනාශය කැඳවා ගන්නා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More