ව්‍යාපාරික පුවත්

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.

මගී ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ බොහෝ දුරට මිල සූත්‍රය අහෝසි කිරීම ඉඩක් ඇති බවයි.

“මේ පිළිබඳව පුළුල්ව විමර්ශනය කරලා අපි තීන්දු ගන්නවා. මම හිතන්නේ මිල සූත්‍රය අහෝසි කරන්න සිදුවෙයි.ජනපතිතුමාගෙත් අදහස ඒ පිළිබඳව තිබෙනවා. කොහොමවුණත් අපි සියලු දේවල් කරන්නේ ජනතාවට හිතකර විදිහට”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More