ඉන්දියානු උප මහද්වීපය හරහා වියළි සුළං හැමීම සිදුවන නිසා මේ මස 23 වැනි දින දක්වා බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වියළි කාලගුණ තත්ත්වයට අමතරව එම කාලය තුළදී බොහෝ ප්‍රදේශවලට උදේ කාලයහා රාත්‍රි කාලයේදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාර්යනියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...