දේශීය පුවත්

දින 08ක් රට අස්ථාවරයි

February 19, 2018 11:41 am | Lanka Lead News

ආණ්ඩුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නය විසඳාගැනීමට මෙතෙක් නොහැකිවීම නිසා දින 08ක් තිස්සේ රට අස්ථාවර වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

මේ නිසා දැනට ඉදිරිපත් තිබෙන යෝජනා දෙකෙන් එකක් කඩිනමින් ක්‍රියාවට නංවා, රට අස්ථාවරවීම වළක්වාගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More