පළාත් පාලන මැතිවරණය අවසන්වී සතියක් ඉක්ම ගියත් තාමත් කඹ ඇදගන්නවා. රටේ ජනතාව මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවායෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.
දැන් ආණ්ඩුවක් තියෙනවාද කියලා හිතන්නවත් බැහැ. අගමැති තනතුර පිළිබඳව විවිධ කතා පැතිරෙනවා. රටේ පළාත් සභා අක්‍රීය වෙලා. මේ ගොල්ලෝ මොකද මේ කරන්නේ. පනත් සම්මත කරගෙන තිබෙන ආකාරයේ වැරැද්දක් පෙනෙනවා. රටේ ආර්ථිකය කඩා වැටිලා. පළාත් පාලන ආයතනවල සේවය වැටුපට සීමා නොකර ගරු සේවයක් ලෙස සලකා වැටුප් නොගෙන සේවය කරන්නැයි ආණ්ඩුව කියා තිබෙනවා.
පළාත් සභා සංසදය මට දැනුම් දුන්නා පළාත් පාලන ආයතනවලට එවැනි නීතියක් දානවානම් කැබිනට් මණ්ඩලයත් පඩි නැතිව ගරු සේවයක් ලෙස සලකා වැඩකරන්න කියලා. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.
ආණ්ඩුවේ වැඩ කතාවට පමණක් සීමාවෙලා ඡන්දෙන් පස්සෙත් තාමත් කඹ ඇද ඇද ඉන්නවා. හැම පැත්තෙන්ම තැලෙන්නේ අහිංසක ජනතාව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...