පරාජිතයන්ට කැබිනට් ඇමතිකම් පිරිනැමීමේ ප්‍රතිවිපාක එක්සත් ජාතික පක්ෂයට විදීමට සිදුව ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමා විවිධ ගැටළුවලට මුහුණ දුන්නද පක්ෂය තමන්ට කිසිදු සහයෝගයක් ලබා නොදුන් බවත් එජාපයේ ප්‍රබලයන් තමා ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ආණමඩුව සංවිධායක ධරයෙන් ඉල්ලා අස්වීම සඳහා නායකයන්ට අමතකවූ එහෙත් ජනතාව දැනගතයුතු ලියවිල්ල නමින් පක්ෂය වෙත නිකුත් ලිපිය මගින් හෙතෙම මේ බව ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...