උතුරු කොරියාව අති විශාල බහුකාර්ය රොකට්ටුවක් සාර්ථකව අත්හදා බලා ඇත.
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම රොකට්ටුව අත්හදා බැලීමේ අවසන් පරික්ෂණය ඊයේ සිදුකෙරුණු බවයි.
එය සාර්ථකව කිලෝමීටර් 380ක දුරක් සහ කිලෝමීටර් 97ක උසක් සහිතව ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
උතුරු කොරියාව මේ වසර තුළ සිදුකළ 13 වන මිසයිල අත්හදාබැලීම මෙය වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...