දේශීය පුවත්

ජාතික ආන්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තීරණය කරයි. එම මතය දැනගන්නාතුරු ආන්ඩුවේ සිටින ලෙසත් මෛත්‍රිපාල සිරිසේන ජනාධීපතිවරයා ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්සයේ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණ මතය පැමිණෙනතුරු දැනට ජාතික ආන්ඩුවේ සිටිමට තීරණයකර තිබෙන බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More