දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමට ඒකාබද්ද විපක්ෂය දත කට මැදගෙන සිටියද මේ වන විට ඔවුන්ට නැට්ට අස්සේ ගසාගෙන යාමට සිදුව තිබෙන බව එක්සත් ජාතික පක්සය ප්‍රකාශ කරයි.මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගී වෙමිණි.

113ක බහුතරයක් පෙන්වීමට පැමිණි ඒකාබද්ධ විපක්ෂයට මේ වනවිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හොද ලණුවක් කවා තිබෙන බවද නලින් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More