ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත්කිරීම ගැන සොයාබැලු විශේෂ ජනාධීපති කොමිසම් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ ගැන සොයාබැලු ජනාධීපති කොමිසම් සභා වාර්තාව ගැන කල්තැබීමේ වවාදය 20 දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
කල්තැබීමේ අවස්ථාවේ විවාදයක් ලෙස දහවල් 1.00 සිට සවස 6.30 දක්වා මෙම විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වේ
මෙම ජනාධීපති කොමිෂන් සභා වාර්තාදෙක පිළිබඳ කල්තැබීමේ ඡන්දය තවත් දිනයක පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර එම දිනය මාර්තු මාසයේ මුල් සතියේ දිනයක පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...