මෝටර්රථ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති ඒකක බද්ද සඳහා බදු සහනයක් ලබා දෙන ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා මේ බව සඳහන් කළේය.
පසුගියදා නව රජය විසින් ලබාදුන් බදු සහන මොටර් රථ ආනයනය කිරිම හා වෙළද පොළ මිල ගණන් වෙනස් වීම කෙරෙහි කිසිදු බලපෑමක් සිදුනොකරන බවද ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...