මීලඟ මැතිවරණවලට පෙර ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකුට වැලිකඩ සිරගෙදරට යෑමට සිදුවන නිසා මෙම මැතිවරණ ප්‍රතිඵල වෙනස්වී ඊළඟට මැතිවරණවලින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔය ඒකාබද්ධ විපක්ෂයේ දැන් කෑ ගහන හුගදෙනෙක් ළඟදීම ඉන්න වෙන්නේ වැලිකඩ හිරගෙදර දැන්ඔහොම චුන් එකේ හිටියට කට්ටියටම ජම්පරේ අන්දවනවා. මේ තියෙන නඩුවලින් චෝදනා ඔප්පුවෙලා ඇතුළට යන්න වෙනවා, ඒක මතක තියාගන්න.
එතකොට ඊළඟ ඡන්දෙ වෙනකොට මේ අය ඇතුළේ. මේ කට්ටියගේ නඩු අපි ඉක්මන් කරනවා. එතකොට ඊළඟ ඡන්දෙ අපි දිනනවා යනුවෙන්ද දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...