2016 වසරේ පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව සම්බන්ධ වූයේද යන්න ගැන විමර්ශනය කිරීම නිසා එෆ්.බී.අයි. පොලිසිය ප්ලෝරීඩා පාසලේ ඝාතනය ගැන කල්තියා නිරීක්‍ෂණ සිදු නොකළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
එෆ්.බී.අයි. පොලිසිය රුසියාව ගැන විමර්ශනය කළා මිස රටේ සිදුවීමට යන අපරාධ ගැන කල්තියා නිරීක්‍ෂණය කළේ නැහැ යෑයි ට්‍රම්ප් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...