එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවත් ඒ අනුව එම සංවිධානයට මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 12 දෙනෙකු නිදහස් කරන ලෙසත් ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් අධිකරණය අද (03දා) නියෝග කළේය.
මෙම සැකකරුවන් 1999 සිට 2009 වසරේ සිට මෙම සැකකරුවන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් එක්රැස්කරමින් එරට අපරාධ සංග්‍රහය කඩකර ඇති බවට ස්විට්සර්ලන්ත නීතිපතිවරයා මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...