ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 15කින් පහළ දමා තිබේ.
ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා හඳුන්වාදී ඇති මිල සූත්‍රය අනුව මෙසේ ආනයනික කිරිපිටි මිල පහළ ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...