පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට සිය වත්කම් බැරකම් ලබා දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මන්ත්‍රීවරුන් විසින් තම වත්කම් හා බැරකම් ලබාදී නැතැයි පුවත්පතක් කළ වාර්තා කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් කතානායකවරයා මෙසේ සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ මාධ්‍යයේ ද වත්කම් ඉදිරිපත් කළ යුතු බවයි. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා එසේ කිරීමේ හැකියාවක් නොමැති බව කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...