ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම කර්මාන්ත ඇතුලු ව්‍යාපාර ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා වූ අවබෝධතා ගිවිසුම් චීන සමාගම් දෙකක් සමඟ අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ස්වාධීන වාණිජ මණ්ඩලය අද (09දා) පස්වරුවේ කටයුතු කරන ලදි.
ඒ අනුව චීනයේ සිචුඅන් යැං ට්‍රේඩින් සමාගම හා උපාය මාර්ගික සහයෝගිතා ගිවිසුමක්ද එසේම චීනයේ මියැංයැං එන්ටර්ප්‍රයිසස් වාණිජ සංගමය හා තවත් අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තැබිණි.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති මෙම අවස්ථාව නව රජය බලයට පත්විමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ඉහළ මට්ටමේ චීන ව්‍යාපාරික හමුව ලෙස සටහන් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...