ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් ඊයේ (09 වැනිදා) මෙරටට පැමිණියේය. ඔහු මෙරටට පැමිණ ඇත්තේ අද (10 වැනිදා) පැවැත්වෙන Emerging Market and Sri Lanka’s Growth trajectory ව්‍යාපාරික සමුළුව ඇමතීමටය.
වසර 30කට අධික කාලයක් Franking Templeton Investments සමූහයේ විධායක සභාපති කළ ආචාර්ය මාක් මෝබියස් එම සමූහයේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 100 සිට ඇමරිකානුඩොලර් බිලියන 40 දක්වා ඉහළ නැංවීය. 2015ට පෙර මෙරට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ කැපීපෙනෙන ආයෝජකයකු වූ මාක් ඉන්පසු මෙහි ආයෝජනය නොකළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...