රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක් පැනවීමට ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය කටයුතු කර තිබේ.
ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය, 2022 වසරේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය ඇතුළු ප්‍රධාන පෙළේ තරගාවලි කිහිපයකමට රුසියාවට එක්වීමට නොහැකි වනු ඇත.
කෙසේ වෙතත් තහනම් උත්තේජන පිළිබඳව චෝදනාවට ලක්ව නොමැති ක්‍රීඩකන්ට ස්වාධීනව තරගවලට සම්බන්ධවීමට අවස්ථාව හිමිව තිබේ.
ස්විට්සර්ලනත්යේ පැවැති තහනම් උත්තේජන නිවාරණ එජ්න්සියේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
රජයේ අනුග්‍රහය යටතේ සිදුවූ බව කිහන තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනා යටතේ රුසියාවට මෙම තහනම පනවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...