විදේශ පුවත්

සිංගප්පූරුව 2017 වසරේදී වාර්තා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූරු ඩොලර් 300ක බෝනස් මුදලක් ප්‍රධානය කිරීමට සැරසෙයි.

2017 අයවැය ලේඛනය සිංගප්පූරු ඩොලර් බිලියන 10ක අතිරික්තයක් වාර්තා කිරීම නිසා මෙම තීරණය ගත් බව එරට මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.
එක්වරක් පමණක් ගෙවන බෝනසක් මුදලක් ලෙස ප්‍රධානය කෙරෙන මෙය හොන්ග්බාඕ හෙවත් මැන්ඩරීන් භාෂාවෙන් විශේෂ අවස්ථාවන්ට ලබාදෙන මුල්‍ය ත්‍යාගයක් ලෙස මුදල් අමාත්‍ය හෙන්ග් ස්වී කෙඊට් විසින් හඳුන්වා දී තිබේ.

සිංගප්පූරු සංවර්ධනයේ ඵල සිංගප්පූරුවේ වෙසෙන ජනතාව සමග බෙදාහදා ගැනීමට රජය දක්වන දීර්ඝ කාලීන කැපවීම මේ තුළින් පිළිබිඹු වන්නේ යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More