ජනාධිපති ලේකම් කාර්යාලයට ඕනෑම මොහොතක පැමිණිය හැකි බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළද කිහිප දෙනෙකු සමග ගොස් නිදහසේ සංදේශයක් බාරදීමට පවා ආරක්ෂක අංශ ඉඩ ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් ආයතනයේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සංදේශයක් බාරදීමට රජයේ වෛ්‍යෛ නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක නියෝජිතයන් ජනාධිපති කාර්යාලයට යෑමට උත්සාහ කළද නියෝජිතයන් සියලු දෙනාට ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට ආරක්ෂක අංශ ඉඩ ලබාදුන්නේ නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...